ගොවිතැන ---- බිත්තර වී ශිල්පය
මුල් පළ කෙරුම ------ 1995
දෙවනි පළ කෙරුම --- 1999
ඇතුලු මැය ----------- වී ගෙඩිය
බිජු තර කිරීමේ තරම
පොහොර කිරීම
පැල හැදීම
රෝග පිරික්සුම
ඉර හඳ ගොවිතැන
කොළ දින් කිරීම
ගබඩා කිරීම
උපුටා ගැනීම --------- බිත්තර වී යනු මොනවා ද -
පැරණි සිංහලයින් ගේ බසේ වන් හුරුව අනුව සලකතොත් බිත්තර යන පදය සකස වැ
පවතින්නේ මෙලෙසයි.
බිජු (බීජය හෝ ඇටය)
තර ( තර කිරීම)
බිජු තර --බිත්තර
වී ගෙඩිය බීජයෙකි. එය තර කිරීමේ ශිල්පය සෑම ගොවියෙකුම දැන සිටිය යුත්තකි. ඒ
මන්ද ගොවිතැනේ සාරවත් භාවයට අවශය පළමු සාධකය එය බැවිනි. එසේම ඒ
ශිල්පය අපේ මුතුන් මිත්තන් වසින් සිය පරම්පරා ගත ඉතිහාසය තුල දී එත් රැස් කර ගත්
දැනුමක් ලෙසින් සැලකෙන හෙයිනි
No comments:
Post a Comment