පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, July 9, 2014

බෙන්තර ගඟ අයිනේ අරාබි කොළණියක්


 

 


                ජෛව විවිධත්වය අතින් ඉහළ පරිසර පද්ධතියකට හිමිකම් කියන බෙන්තර ගඟ අළුත්ගමට නුදුරු කළුවාමෝදරින් මුහුදට වැටේ. බෙන්තර ගඟ නිසා මේ මෝය කට අසල ගම්මානයට බෙන්තර නොහොත් බෙන්තොට යයි නමක් පුරාණයේ සිට පැවත පැමිණේ. බෙන්තර ගඟ වසරකට වරක්වත් පිටාර යයි. 'බෙන්තර නැන්දගෙ දූවරු හින්දයි දෙගොඩ දෙකෝරළෙ යට වන්නේ' යයි ජන කවියා පවසන්නේ එහෙයිනි.එයට හේතුව එයට එකතු වන අතුගංඟාවන් ගෙන් ගලා එන මහා ජලකඳයි. මුහුදු මට්ටමට වඩා අඩු කලපු ප්‍රදේශයක් වන බැවින් නිරන්තරයෙන් කරදිය ගැලීමකටද ලක් වේ. දින පතා දෙවරක් පමණ වඩ දියට හා බාදියට අසුවන බැවින් කරදිය ගැලීමේ රටාවක් ඇත. ගඟ දෙදියට හැරෙන්නේ යයි පැරණියන් කියන්නේ කරදිය හා මිරිදිය මිශ්‍ර වූ විටයි. නමුත් ගංවතුර පිටාරයට මේ කරදිය වලාව ගසා ගෙන යයි. ඒ නිසා නිරිත දිග මෝසම් සුළඟින් වර්ෂාව ඇද හැලෙන සමයේ මේ බෙන්තර ගඟ නිම්නයේ වී වගා කරන්නට පැරණි සිංහලයන් පුරුදු වී සිටියහ. මුදලි වී කහරමනා ආදී පාරම්පරික වී වර්ග මෙහි වගා කළ බව තතු දත්තන් පවසති. 1932 වසරේ බෙන්තර ගඟ අයිනේ කරදිය ගැලීමට ප්‍රතිකර්මයක් වශයෙන් රජය කරදිය ගේට්ටු සවි කළහ. නමුත් ඒවා සාර්ථක නොවීය.   මුදාහරින ගං වතුරාවට කරදිය හේදී යන වග නොදත් ඉංජිනේරුවන් මේ වෙල් යායන් වල කරදිය පොකුණු ඇති කළහ. එහි ප්‍රතිඵලය වූයේ කරදියට යටවූ කුඹුරු විනාශයට පත් වීමයි. පවත්නා තත්ත්වය නිවරදිව විමර්ශනය නොකළ බලධාරීන් කරදියට ඔරොත්තු දෙන වී වර්ග ඉන්දියාවේ ට්‍රැවන්කෝරයෙන් ගෙන්වා දීමට කටයුතු කළහ. ඉන් එක් වර්ගයක් නම් පොක්කාලි වී ප්‍රභේදයයි. එසේම මේ පළාතට ගැලපෙන වී අභිජනනය කිරීමට බෙන්තොට වී පර්යේෂණායතනයද පිහිටවනු ලැබීය. නමුත් සිදු වූයේ මේ පැලැස්තර කිසිවකින් ඵල ප්‍රයෝජනයක් නොලැබීමයි.දශක කීපයක් ඇතුලත අක්කර පහලොස්දාහක් පමණ කුඹුරු යායක් පුරන් වීමකට ලක් විය. වරින් වර මේ කුඹුරු අස්වැද්දීමකට ලක් වුවද එම වැඩපිළවෙලද තිරසාර නොවීය. මහා පරාක්‍රමබාහු අවදියේ දී අස්වද්දන ලද මේ වෙල් යාය දෙවනි පරාක්‍රමබාහු රජු විසින් බෙන්තොට ගලපාත විහාරයට පූජා කරන්නට යෙදුණු බව ඉතිහාසයේ සඳහන්ය.

                කොළම නගරය දකුණට පුළුල් කිරීමේ යෝජනාව මත මෙම වෙල්යාය ගොඩ කොට ගුවන් තොටුපළක් සෑදීමේ යෝජනාවක් අනූව දහකයේ දී පැණ නැග්ගේය. එයට මුල් වූයේ මතුගම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව සිටි අනිල් මුණසිංහයි. මහා විශාල හැල් ප්‍රදේශයක් වූ කුඹුරු ගොඩකිරීම මෙන්ම එම පිටාර තැනිතලාවේ පරිසරපද්ධතියට හානි කිරීමට ජනතාව විරුද්ධ වූයෙන් ගුවන් තොටුපළ යෝජනාව වීරවිලට ගියේය. අද එය මත්තල ඉඳිකර තිබේ. කෙසේ වෙතත් මෙම වෙල් යායේ පාරම්පරික උරුම කරුවන් අද ගම හැරදා ගොසින්ය. සිටින වයසක ඇත්තන්ද කුඹුරු වැඩ පිළිබඳව හයි හත්තියකින් නැත. ප්‍රදේශයේ සිටි විශාල මී ගව පට්ටි කාදියවත්තට මසට දක්කා ගෙන ගොසින්ය. ඉතින් වෙල් යායක් අස්වද්දන්නේ කෙසේද. දර්ගා නගරයේ සහ ගඟෙන් එගොඩ තුන්දූවේ මරක්කලයන් මේ ඉඩම් වලට ඇස් ගහන්නට පටන් ගෙන තිබෙන්නේ මෙ මෑතක පටන්ය. ඔවුහු පළමුව මීගම සිටින සිංහල තැරැව්කරුවෙකු ට මුදල් හදල් දී කාරණයට නම්මා ගත්හ. ඉන්පසු ඔහු ලවා ගමේ තරුණයන්ට මුදල් ගෙවා තව තවත් ළං කර ගත්හ.අනතුරුව ගමේ දන්සැලට මෙන්ම අවුරුදු උත්සවයට විය පැහැදම් කොට තරුණ පිරිසද ගමේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේද නම්මා ගන්නට උත්සාහ කළහ. බෙන්තර ගඟ අයිනේ ලෙසර් වර්ලඩ් නම් ඩිස්නි ලන්තයක් නිර්මාණය කිරීමද ඒ මගින් ගමේ තරුණයන්ට රැකියා රාශියක් ලබා දෙන බවට දුන් පොරොන්දුව මත ගමේ සිටි එක් කුඹුරු අයිතිකරුවෙකු සිය අක්කර දෙකක් පමණ වූ පුරන් වූ කුඹුර රුපියල් හැත්තෑ පන්දහසකට මුස්ලිම් තැරැව් කරුවාට විකුණ දැමීය. මේ කුඹුර දක්නට තිබෙන්නේ වැලිපැන්න ගඟ බෙන්තර ගඟට හාවෙන තොල්ල ආසන්නයේමය. එයින් එගොඩ තුන් දූවයි. එය වර්තමානය වන විට සහමුලින්ම මරක්කල ගමකි. මින් පසු එකා දෙන්නා තම කුඹුරු කැබලි විකුණන්නට පටන් ගත්හ. අක්කර තිහක පමණ ප්‍රමාණයක් එලෙස මිළදී ගන්නට ඔවුන් සමත් වී ඇත. මොවුන් ගේ බලාපොරොත්තුව වී තිබුණේ අක්කර සියයක් පමණ මිලදී ගෙන එහි මිලේනියම් සිටි මෙන් වූ තට්ටු නගරයක් ගොඩ නැන්වීමයි. එයට ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හයිය ද අරාබියේ ආයෝජනයන්ද ලැබෙන බවට විශ්වාසයක් විය. තුන් දූවත් මීගමත් යාකර ගත් පසු ඉතිරිවූ පුරන් කඹූරු කීපයත් මිළදී ගෙන මරක්කල කොළණි ඉඳි කිරීම ඊළඟ සැලසුම වන්නට  ඉඩ ඇත. මෙම කුඹුරු ගොඩ කිරීම නීතියෙන් තහනම් බැවින් එයට අවශ්‍ය නීතිමය ඉඩකඩ අවසරයන් ලබා ගැන්මට  මෙම ප්‍රදේශය අයත් වලගෙදර ගොවි ජන සේවා මධ්‍යස්ථානයට මුස්ලිම් ජන වර්ගයට අයත් ප්‍රාදේශිය නිළධාරියෙක්ද මාරු කර එවීමට තරම් මොවුහු සූක්ෂම විය. නමුත් ගමේ සෑහෙන පිරිසක් වඩා දැනුවත් භාවයකින් තොර වුවද මෙම ව්‍යාපෘතියට එරෙහි විය. ඔවුහ  මතුගම ශසනාරක්ෂක මණ්ඩලයේ ලේකම් හාමුදුරුවන් වහන්සේට මේ පිළිබඳව දැන්වූහ. අනතුරුව උන්වහන්සේ විසින් මේ පිළිබඳව ඉහළට දැනුම් දීමෙන් පසු ගොවිජනසේවා ප්‍රාදේශිය නිළධාරියා මාරු කර යැවීමට කටයුතු කර ඇත.  දර්ගානගරයේ  ඇතිවූ කෝලාහලයෙන් පසු කම්පිත වූ කුඹුරු හිමියන් තම ඉඩම් විකුණ දැමීම නතර කර තිබේ. එහෙත් ඒ කී කාලයකටදැයි දන්නේ දෙවියන් පමණකි. එක්සත් කමක් ජාතික හැඟිමක් නොමැති සිංහලයන් තම ජාතිය පාවා දෙන්නේ මේ ලෙසයි. තවත් දර්ගානගරයක් බිහිවන තෙක් ඔබ බලා සිටිනවාද

 

2 comments:

  1. තවත් දර්ගානගරයක් බිහිවන තෙක් ඔබ බලා සිටිනවාද
    මේක කියෙව්වම මතක් උනේ අර සිංහලයා මෝඩයාය කැවුම් කන්න යොදයාය කියන කතාව

    ReplyDelete
  2. "තවත් දර්ගානගරයක් බිහිවන තෙක් ඔබ බලා සිටිනවාද"

    පිස්සු කතාකරනවද... සිංහලයිනි අවදිවව්..... ගනිව් අතට පොලු මුගුරු කඩු කිනිසි මන්න පිහි මෙකී නොකී සැම දේ... වර යන්න කැතිගාන්න කොනකපාල තම්බින්ව.. මේ අපේ සිංහල බවුද්ද රට... සිංහලයිනි එක්සත්වෙයව්... තම්බින්ට කෙලවමු.. දෙමලුන්ට කෙලෙව්ව වගේ.. නෑ ඊටත් වඩා හොඳට..... කැති ගාපියව් මුන්ව.... රට ජාතිය බේරගන්න ... ඒපිනෙන් අපිඔක්කොටම නිවං යන්න.

    අනේ මුන්ගෙ.... මොකට කියනවද..?

    ReplyDelete