හෙළ බදාම වරුණ ග්‍රන්ථයේ තෙවනි මුද්‍රණය දැන් නිකුත් වී ඇත. සම්බුද්ධ ජයන්ති මන්දිරය මැදිමාල බෞද්ධ මධ්‍යස්ථානය නුගේගොඩ සරසවි පොත් හල සහ නුගේ ගොඩ කියවන නුවණ පොත් හලෙන් මෙම කෘතිය මිළදී ගත හැකිය.
මෙම කෘතියේ අඩංගු වන්නේ ගෘහ නිර්මාණ ශිල්පයේ දී වෙසෙසින්ම බදාම සකස් කිරීමේ දී ලංකාවේ ශිල්පීන් භාවිතා කල පාරම්පරික දැනුමයි. දළදා මාළිගාව ලංකා තිලක විහාරය යන ඓතිහාසික ස්ථානයන්හි අත්දැකීම් ඇසුරෙන් මෙය සකස් කර ඇත.
No comments:
Post a Comment