tag:blogger.com,1999:blog-4119988986176611249.post3692906189122320817..comments2024-03-12T21:53:10.832-07:00Comments on සෙනෙවිරුවන්: රනිල් කේලමාගේ ගජබින්න රටක් අනතුරේ හෙළයිmathugama seneviruwanhttp://www.blogger.com/profile/17392542531704445510noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-4119988986176611249.post-26841815968653407842016-07-30T10:10:49.462-07:002016-07-30T10:10:49.462-07:00//කොටි ත්‍රස්තවාදය ඉදිරියේ දණින් වැටුණු රනිල් වික්...//කොටි ත්‍රස්තවාදය ඉදිරියේ දණින් වැටුණු රනිල් වික්‍රමසිංහ නොර්වේ සාම නියෝජියන් ගේ ඉල්ලීම පිට අභ්‍යන්තර ස්වයං පාලනයක් සඳහා ප්‍රභකරන් සමග සාම ගිවිසුමක්ද අත්සන් කලේය. //

2001 සාම ගිවිසුම අභ්‍යන්තර ස්වයං පාලනයක් ගැන නෙවෙයි. චන්ද්‍රිකාගේ අවසන් කාලයේ විශාල යුද කඳවුරු ප්‍රමාණයක් විනාස වුණා. එමෙන්ම සාම ගිවිසුම බල පැවැත්තුනේ භූමියට පමණයි අභ්‍යන්තර ස්වයං පාලනය සාම සාකච්චා ඉදිරියට ගෙනයාමට අක්මැති වූ කොටින් ඉදිරිපත් කල කොන්දේසියක් පමණයි. ප්රභාකරන් විසින් රනිල් 2005 පැරදවීමෙන් රනිල් ගේ සාම ගිවිසුම වුන්ට කොතරම් හානියක් සහ ජාත්‍යන්තරව අවස්සියක් කලාද කියලා ඔප්පු වෙනවා..ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-4119988986176611249.post-28716039838184952352016-07-30T10:05:00.487-07:002016-07-30T10:05:00.487-07:00එකිනෙකට සම්බන්ධ නැති කරුණු එකට අමුණා ඔබ ලියා ඇත්තේ...එකිනෙකට සම්බන්ධ නැති කරුණු එකට අමුණා ඔබ ලියා ඇත්තේ ප්‍රබන්ධයක්. එක උදාහරණයක් දෙන්නම්.

1. ඔබ දක්වා ඇති රනිල් වික්‍රමසිංහ මහතා කී දෙයක් දක්වන කේබල් පණිවිඩයේ දිනය ලෙස දක්වා ඇත්තේ 2008 ජනවාරි 14 වන දිනයයි. (wickremesinghe predicted that the government would pursue a military solution in the north. He estimated that fighting could cause as many as 40,000 additional deaths and large numbers of new internally displaced persons.( 2008-01-14 ) යුද්ධය පටන් ගත්තේ 2006 වසරේදී. එම පනිවිඩයේ යැයි සඳහන් වෙනවා. 2006 සිට පවතින යුද්ධය පටන් ගනීවී යන්න 2008 දී predict කරන්නේ කොහොමද?

2. අනික් කරුණ නම් යුධ අපරාද චෝදනා පැන නැගුණේ ත්රස්තවාදීන් මහජනයා සිටින යුධ මුක්ත කලාපයට ඇතුලත් වූ 2009 අප්‍රේල් මස සිට සිදුවීම් ගැනයි. හමුදා කිලිනොච්චිය යටත් කර ගත්තේ 2009 ජනවාරි පළමුවනදා. එවිට 2008 ජනවාරි වල රනිල් කියූ දෙයක් යොදාගෙනද 2009 අප්‍රේල් සහ මැයි යන මාස වල සිදුවුණා යැයි කරණ චෝදනා නැගෙන්නේ ?

ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com