tag:blogger.com,1999:blog-4119988986176611249.post3506056538294959399..comments2024-03-12T21:53:10.832-07:00Comments on සෙනෙවිරුවන්: වැව් මව් පහස නොලැබූවන්ගේ වැව් හෑරිල්ල ගැරිල්ලක් පමණයිmathugama seneviruwanhttp://www.blogger.com/profile/17392542531704445510noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-4119988986176611249.post-78105449323949112482021-07-10T00:41:20.605-07:002021-07-10T00:41:20.605-07:00ඉතා වටිනා ලිපියක්. රළපනාව පිලිබඳ මටත් යමක් ලියන්න ...ඉතා වටිනා ලිපියක්. රළපනාව පිලිබඳ මටත් යමක් ලියන්න හිතුනා. ජලාශයක සුලන් හමන දිශාවට ඇති වැඩිම දුර "fetch" එක ලෙස හඳුන්වනවා. මෙහි සිංහල වදන මම දන්නේ නෑ. කෙසේ වෙතත් fetch එකේ දිග වැඩිනම් රල ඇතිවීම වැඩියි. රලේ තරංග විස්තාරය වැඩිවෙනවා. එමගින් ජලාශයේ බැම්ම මත සිදුකරන ඛාදනය වැඩිකරනවා. රළපනාව මේ සඳහා හොඳම විසඳුමයි. අතීතයේ ජලාශ නිර්මාණයේදී fetch එක අඩු කරගැනීමට විවිධ ක්රම අනුගමනය කර තිබෙනවා. සුළං හමන දිශාව අනුව ජලාශය සැලසුම් කිරීම, ජලාශයේ මැද දුපත් පිහිටන ලෙස නිර්මාණය කිරීම වගේ දේවල්. <br /><br />මේ වගේ රහසේ සැඟවුණු වටිනා දැනුම අපේ අනාගත පරපුරේ ජීවිත වලට සමීප කල යුතුයි. විභාග පාස් වීමට පමණක් මේ දැනුම සීමා නොවිය යුතුයි. එවන් කාලයක ඔබගේ මෙම ලිපිය ඉතා වටිනවා. අමරින්ගේ ආ ගිය කතා... https://www.blogger.com/profile/08270961129510550916noreply@blogger.com